Monday, November 14, 2011

සැබෑ වූ සිහින

අද පලකරන්නේ මට ලැබුනු ඊමේල් පණිවිඩයක්. කාලීන වැදගත්කමක් තියෙන නිසා ඒක ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. මේක පොතකින් උපුටාගෙන තියෙන්නේ. නමුත් පොතේ කතෘ හෝ චිත්‍ර ශිල්පියා කවුදැයි සොයාගන්න බැරිවුනා.
බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන 16ක් දකිනවා.  පසු දින වහාම සිය උපදේශක බමුණන්  කැඳවන රජතුමා ඒ සිහිනවල පලාඵල විමසනවා. බමුණන්ගේ මතය වන්නේ මෙය කොසොල් රාජ්‍යයට ඉතා අසුභ බවත් ඊට පිලියම් ලෙස බිලි පූජාවක් කර විශාල යාගයක් කලයුතු බවත්ය. මේ අතර රජතුමා බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් මේබව සැලකර සිටිනවා. 

මෙහි දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් එම සිහිනවල අර්ථය පහදා දුන් ආකාරයයි.


















බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි.

3 comments:

  1. බොහොම හොද සටහනක්,,, එදා සිහින අද ඇත්ත වෙලා තියනව. ඕක රටේ ලොක්කන්ටත් පෙන්නන්න පුළුවන් නම් .. අපි අපිටම, අපි ගැන ආපහු හිතන්න කාලය හරි.

    ReplyDelete
  2. ඇත්ත... සිහින සැබෑ වෙලා තමා... මම මේක save කරලා තියනවා. අනාගතේ දවසක මේක තවත් වටිනාකම වැඩිවේවි !!! ස්තුතියි මේක බෙදා ගත්තට

    ReplyDelete