Wednesday, December 23, 2015

යුරෝපීය රටක නිවාඩුවක්!

මිතුරනි, අද මම සූදානම් වෙන්නේ ඔබට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න. මෙතෙක් කල් මම දේශීය සංචාරයන් ගැන ලිපි රාශියක් ලියල තියෙනවා. අද මම ඔබට විදෙස් සංචාරයක අත්දැකීමක් ලබා දෙනවා. මම ඔබව ‍රැගෙන යන්නේ ඉතා සුන්දර යුරෝපීය රටකට. ඒ රටේ සැබෑ සංචාරක අත්දැකීමක් සමඟින්. ඒ තමයි ස්වීඩනය. ස්වීඩනය උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයේ පිහිටි රටක්. එහි විශාලත්වය...
read more "යුරෝපීය රටක නිවාඩුවක්!"

Thursday, August 6, 2015

සිලි සිලි සීතල ඇල්ලේ....

අද මම ඔබව එක්කගෙන යන්නේ සීතල පලාතකට... ඇල්ල! බණ්ඩාරවෙල සංචාරය ගැන ලියවුනු "මීදුම මැදින් බණ්ඩාරවෙල යමුද?" ලිපිය ඔයගොල්ලොන්ට මතක ඇති. මේ සංචාරයේ අරමුණ වුනේ එදා යන්නට නොහැකිවුන තැන් සොයායාම. ඉතින් මේ බණ්ඩාරවෙල සංචාරයේ දෙවෙනි කොටස කියල හැඳින්වුවත් වරදක් නෑ. බණ්ඩාරවෙල ඉඳන් බදුල්ල පාරේ කි. මී. 8.6ක් ආ තැන කුඹල්වෙල හන්දිය මුනගැහෙනවා....
read more "සිලි සිලි සීතල ඇල්ලේ...."

Tuesday, July 21, 2015

සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය

පේරාදෙණිය, හග්ගල සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි ලංකාවේ උද්භිද උද්‍යාන ගොන්නට එකතුවුනු අලුත්ම උද්‍යානය ගැනයි අද කතාකරන්නේ... සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය! මෙය පිහිටල තියෙන්නෙ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ. හරියටම කියනව නම් හෝමාගම ඉඳන් කි. මී. 30ක දුරක් A4 මාර්ගයේ එන ඔබට පුවක්පිටිය දුම්රියපොල හමුවෙනවා. එතැනින් දකුණට හැරී තුම්මෝදර පාරේ...
read more "සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය"