Wednesday, September 28, 2011

ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මහාමාර්ග

උපුටා ගැනීම - wikipedia.orgHighways Highway NumberRouteLength-km A0Colpity-Sri Jayawardenapura07 A1Colombo-Kandy115 A2Colombo-Wellawaya317 A3Peliyagoda-Puttalam126 A4Colombo-Batticaloa430 A5Peradeniya-Chenkalady276 A6Ambepussa-Trincomalee199 A7Avissawella-Nuwara Eliya119 A8Panadura-Ratnapura68 A9Kandy-Jaffna321 A10Katugastota-Puttalam125 A11Maradankadawala-Trikandimadu129 A12Puttalam-Trincomalee177 A13Galkulama-Anuradhapura17 A14Medawachchiya-Talaimannar114 A15Batticaloa-Trincomalee131 A16Beragala-Hali...
read more "ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මහාමාර්ග"

Tuesday, September 27, 2011

නූතන සිංහල ටෙලිනාට්‍ය ගැන මගේ අදහස

මම ටෙලිනාට්‍ය ලෝලියෙකු නොවෙමි. අහබු ලෙස දු‍ටු ටෙලිනාට්‍ය කොටස් වලින් ගොඩනඟාගත්, ලාංකේය ටෙලිනාට්‍ය කලාව ගැන මාගේ අදහස මෙසේය. මා කුඩාකල ආශාවෙන් නැරඹූ අඹයාළුවෝ, පලිඟුමැණිකේ, චරිත තුනක්, යශෝරාවය, කඩුල්ල, ඇල්ල ලඟ වලව්ව, දඩුබස්නාමානය වැනි ටෙලිනාට්‍ය අද දක්නට නැත.  ඒ වෙනුවට අද නිෂ්පාදනයවන බහුතරයක් ටෙලිනාට්‍ය වලට පාදක වන්නේ, බොලඳ ආදර කතාවක් වටා ගෙතුනු බාල නවකතාවකි.  මෙහි තේමාව බොහෝවිට තුන්කොන් හෝ සිව්කොන් ආදරයකි. මෙම ආදරය වටා...
read more "නූතන සිංහල ටෙලිනාට්‍ය ගැන මගේ අදහස"

Monday, September 26, 2011

දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 2

 --පළමු ලිපිය හා සම්බන්ධයි.-- ශිව දෙවි ගවයා වාහනය කරගත් ශිව දෙවියන්ට "ගංගා" සහ "පාර්වතී" නම් වූ බිරියන් දෙදෙනෙකු සිටි බව සඳහන්වේ. සරස්වතී දැක්මට අධිපති ලෙස සැලකෙන සරස්වතී දෙවඟනගේ වාහනය හංසයාය. කලා කටයුතු වලදී පෙරමුනට ගන්නා දෙවඟනකි. සරස්වතී දෙවඟනට මවක් නොමැති අතර බ්‍රහ්ම විසින් මවනා ලදැයි සැලකේ. තවත් මතයකින් කියවෙන්නේ, බ්‍රහ්ම...
read more "දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 2"

Friday, September 23, 2011

දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 1

ලොව පවතින ආගම් ප්‍රධාන වර්ග 2කට බෙදා දැක්විය හැක. 1) මානව කේන්ද්‍රිය ආගම් [සත්වයාගේ විමුක්තිය තමා තුලම පවතින බව පැවසෙන ආගම්] 2) දේව කේන්ද්‍රිය ආගම් [සත්වයාට විමුක්තිය ලබිය හැක්කේ දෙවියෙකුගෙන් බව පැවසෙන ආගම්] බුද්ධාගම මානව කේන්ද්‍රිය ආගමකි. ලොව අනිකුත් ප්‍රධාන ආගම් වන ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආදිය දේව කේන්ද්‍රිය ආගම් ලෙස දැක්විය...
read more "දෙවියන් පිලිබඳ බෞද්ධ ආකල්පය හා හින්දු දෙවිවරු - 1"

Wednesday, September 14, 2011

ඇල්බට් අයින්ස්ටයින්

පාසල් යන අවදියේ මා ආසාවෙන් කියවූ පොතක් විය. ක්වොන්ටම් භෞතික විද්‍යාව පිලිබඳ ලියවුනු එහි කාලය නමැති සිවුවන මානයක් පිලිබඳ අදහසක් විය. ලොව පවතින උපරිම වේගය 3x108 ms-1 ක් වූ නියත අගයක් බවත්, සෛද්ධාන්තිකව ගත්කල එම වේගයෙන් යන පදාර්ථයේ ස්කන්ධය හා කාලය ශූන්‍ය විය යුතු බවත්  මා කියවූ අයුරු මතකය. ආලෝකයේ ප්‍රවේගයෙන් යන වස්තුවක කාලය නොගෙවෙන...
read more "ඇල්බට් අයින්ස්ටයින්"