Tuesday, December 21, 2021

මන්නාරම් පිටි වැල්ලේ... මදටිය වැල් ඔංචිල්ලේ....

අවුරුද්දකට අධික විරාමයකින් පස්සෙ ඔන්න මම අදත් ආවා සුපිරි සංචාරක අත්දැකීමක් එක්ක. අද අපි යන්නෙ මන්නාරමට. මන්නාරම කිව්වම ගොඩක් දෙනෙක්ගෙ හිතේ ඇ‍ඳෙන්නෙ දැඩි අව්-රශ්මිය සහ වියලි කලාපයට උරුම කර්කශ පරිසරයක්. ඒත් අපි ගිය දවසේ ඉතා සෞම්‍ය කාලගුණයක් මන්නාරම් දූපතේ පැවතියා. එය සිතට මෙන්ම ගතටත් එක් කලේ ප්‍රබෝධමත් හැඟීමක්! මන්නාරම් පිටි වැල්ලේ මදටිය...
read more "මන්නාරම් පිටි වැල්ලේ... මදටිය වැල් ඔංචිල්ලේ...."