Saturday, August 31, 2019

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට

අවුරුදු තිස්ගානක ජීවිතකාලය තුල අනුරාධපුරයෙන් උතුරට ගමන් කරන පලවෙනි අවස්ථාව. ජීවිතයේ විශාල අඩුවක්ව තිබූ දෙයක් පිරවීමට තැත්කරන සේයාවක් මට දැනෙන්න ගත්තා. යාපනය! මම එනවා! ඒ තනියම නෙවෙයි. මගේ බ්ලොග් පාඨක ඔබ සැමදෙනා එක්කයි. උදෑසනම කොළඹින් පිටත් වූ අපි උදෑසන 8 පමණ වනවිට අනුරාධපුරයට සේන්දු උනා. එතැනින් මැදවච්චිය හරහා වවුනියාවට පැමිණි අපිට...
read more "පොල් රුප්පාවෙන් තල් රුප්පාවට"