Tuesday, April 23, 2019

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා// ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ// රහතුන් නිවසනා පායා ප්‍රකාශේ// සිංහල ගීත සාහිත්‍යයේ බිහිවුනු විශිෂ්ටතම පුර වැයුම ආරම්භවන්නේ එහෙමයි. ඍද්ධියෙන් යන රහතුන් සිටි, ඕලු, නෙළුම්, මානෙල් ආදියෙන් පිරුණු, සේරුන් පීනන පොකුණුවලින් සමන්විත වූ අනුරාධපුරය ජෝන් ද සිල්වා ශූරීන් විසින්...
read more "දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා"