අද අපි යනවා අවාරයේ පාසිකුඩා සංචාරය කරන්න. ඇයි අවාරයේ යන්නෙ? ඔබට එහෙම හිතෙනවා ඇති. නත්තල් නිවාඩුවට යන්න තැනක් හොයද්දි මට ඕනෙ උනේ මීට පෙර නොගිය තැනකට යන්න. ලංකාවෙ මම මෙතෙක් නොගිය තැන් නම් බොහොමයි. ඒත් ප්රාදේශීය වශයෙන් ගත්තම මම මෙතෙක් නොගිය දිස්ත්රික්ක තියෙන්නෙ බොහොම සීමිත ප්රමාණයක්. එයින් මම අද තෝරාගන්නේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්රික්කය....
Wednesday, December 25, 2019
Saturday, September 21, 2019
කන්දේ... ලන්දේ... ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...♪♪♪
කලබලකාරී නාගරික පරිසරයෙන් මිදිල අද අපි යනවා යක්ෂයින්ගේ අඩවියට. තව විදියකින් කියනව නම්, ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් පසුකරමින් මහියංගනයට. මහනුවර-පදියතලාව මාර්ගය ඔස්සේ මහනුවර ඉඳන් මහියංගනයට කි.මී. 75ක පමණ දුරක් තියෙනවා. ඒ අතරතුර හමුවෙන මොරගහමුල නගරයෙන් හැරිල කි.මී.10ක් ගිය තැන තමයි අපේ පලවෙනි නැරඹුම්පොල හමුවෙන්නෙ.
වික්ටෝරියා වේල්ල! ලංකාවේ...
Saturday, August 31, 2019
පොල් රුප්පාවෙන් තල් රුප්පාවට
අවුරුදු තිස්ගානක ජීවිතකාලය තුල අනුරාධපුරයෙන් උතුරට ගමන් කරන පලවෙනි අවස්ථාව. ජීවිතයේ විශාල අඩුවක්ව තිබූ දෙයක් පිරවීමට තැත්කරන සේයාවක් මට දැනෙන්න ගත්තා. යාපනය! මම එනවා! ඒ තනියම නෙවෙයි. මගේ බ්ලොග් පාඨක ඔබ සැමදෙනා එක්කයි. උදෑසනම කොළඹින් පිටත් වූ අපි උදෑසන 8 පමණ වනවිට අනුරාධපුරයට සේන්දු උනා. එතැනින් මැදවච්චිය හරහා වවුනියාවට පැමිණි අපිට...
Subscribe to:
Posts (Atom)