
ගෝකණ්න නමින්
පුරාතනයන් හැඳින්වූ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තමයි අද මම ඔබව රැගෙන
යන්නේ.
කොළඹ සිට කි.
මී. 250 ක පමණ දුරක් ගෙවා අපි
ත්‍රිකුණාමලය නගරයට සේන්දු උනා. පැය 7ක පමණ ගමනක් යැයි සාමාන්‍ය පිලිගැනීම වුනත් රාත්‍රී කාලයේ පැ. කි. මී 70ක පමණ අඛන්ඩ වේගයකින් පැමිණි නිසා පැය 4කදී අපි ගමන සම්පූර්ණ කලා.
ත්‍රිකුණාමලය...