Friday, December 22, 2017

මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා....

වසර 1400කට අධික කාලයක් පැවතුනු අනුරාධපුර රාජධානිය චෝල ආක්‍රමණයත් සමඟ බිඳවැ‍ටුනු ආකාරය ඔබ අසා ඇති. එසේ බිඳවැ‍ටුනු රාජධානිය ඉන් අනතුරුව විකාශනය වන්නේ පොලොන්නරුවට. පොලොන්නරුව කියන්නේ වසර 200කට ආසන්න කාලයක් පුරාවට රජවරු 20කට ආසන්න ගනනක් තෙද බල පරාක්‍රම පැතිර වූ පුරයක්. ඉතින් අද මම ඔබත් එක්ක යන්නේ ඒ ඓතිහාසික පොලොන්නරු රාජධානියට. කොළඹ ඉඳල පොලොන්නරුවට...
read more "මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා.... "

Monday, February 6, 2017

ගෝකණ්ණ පුර වරුණ

ගෝකණ්න නමින් පුරාතනයන් හැඳින්වූ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තමයි අද මම ඔබව ‍රැගෙන යන්නේ. කොළඹ සිට කි. මී. 250 ක පමණ දුරක් ගෙවා අපි ත්‍රිකුණාමලය නගරයට සේන්දු උනා. පැය 7ක පමණ ගමනක් යැයි සාමාන්‍ය පිලිගැනීම වුනත් රාත්‍රී කාලයේ පැ. කි. මී 70ක පමණ අඛන්ඩ වේගයකින් පැමිණි නිසා පැය 4කදී අපි ගමන සම්පූර්ණ කලා. ත්‍රිකුණාමලය...
read more "ගෝකණ්ණ පුර වරුණ"