පේරාදෙණිය, හග්ගල සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි ලංකාවේ උද්භිද උද්‍යාන ගොන්නට එකතුවුනු අලුත්ම උද්‍යානය ගැනයි අද කතාකරන්නේ...
සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය!
මෙය පිහිටල තියෙන්නෙ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ. හරියටම කියනව නම් හෝමාගම ඉඳන් කි. මී. 30ක දුරක් A4 මාර්ගයේ එන ඔබට පුවක්පිටිය දුම්රියපොල හමුවෙනවා. එතැනින් දකුණට හැරී තුම්මෝදර පාරේ...