Monday, July 21, 2014

සොඳයි පරකාස ලක මීමුරේයා

ඉතින් යාලුවනේ... කාලෙකට පස්සෙ වටිනා දෙයක් මගේ බ්ලොග් රසිකයින්ට දෙන්න හිතාගෙන මම ගියා ලංකාවේ සුන්දරම ගම්මානයකට. මීමුරේ! මීමුරේ කිව්වම ගොඩක් දෙනෙකුට මැවෙන්නේ දුෂ්කර ගම්මානයක්! මීට දශක කීපයකට කලින් ඒ කියමන සත්‍ය උනත් අද වනවිට මීමුරේ අතිදුෂ්කර ගම්මානයක් නෙවෙයි. හැබැයි ගැමි සුන්දරත්වයේ නම් අඩුවක් දකින්න නෑ. මහනුවර ඉඳන් මීමුරේට යන ඔබ මුලින්ම...
read more "සොඳයි පරකාස ලක මීමුරේයා"