
කාලෙකට පස්සෙ හමුවෙලා අද මම හිතුවා ඔයගොල්ලන්ව මහනුවර ප්‍රදේශයට එක්කගෙන යන්න. මහනුවර කිව්වම ගොඩක් දෙනෙකුට මතක් වෙන්නෙ දළදා මාලිගාව. එහෙම නැත්නම් පේරාදෙණිය මල්වත්ත. තවත් අය පිළිමතලාවෙන් හැරිල ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්කේ දේවාලය යන සිද්ධස්ථාන ත්‍රිත්වය වන්දනා කරනවා. මේ හැරුනාම සාපේක්ෂව ගත්කල අඩු සංචාරක ආකර්ශණයක් ලැබෙන තැනක් ගැන අද...