
ඉතින් යාලුවනේ... කාලෙකට පස්සෙ වටිනා දෙයක් මගේ බ්ලොග් රසිකයින්ට දෙන්න හිතාගෙන මම ගියා ලංකාවේ සුන්දරම ගම්මානයකට. මීමුරේ! මීමුරේ කිව්වම ගොඩක් දෙනෙකුට මැවෙන්නේ දුෂ්කර ගම්මානයක්! මීට දශක කීපයකට කලින් ඒ කියමන සත්‍ය උනත් අද වනවිට මීමුරේ අතිදුෂ්කර ගම්මානයක් නෙවෙයි. හැබැයි ගැමි සුන්දරත්වයේ නම් අඩුවක් දකින්න නෑ.
මහනුවර ඉඳන් මීමුරේට යන ඔබ මුලින්ම...