අද 2013 ජනවාරි 31 වෙනිදා. අද මම ඔබට කියන්න යන්නෙ හරියටම අවුරුදු 17 ක් පරන කතාවක්. දිනය 1996 පෙබරවාරි 1. එදා දිවයින පුවත්පතේ සිරස්තලය තමයි මේ.
'මහ බැංකුව විනාශයි.'
'මියගිය ගණන කියන්න බෑ.'
'ඊයේ පිපිරුණු බිහිසුණු බෝම්බයෙන් ශ්රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල සහ ඒ ඉදිරිපිට පිහිටි සෙලින්කෝ මන්දිරය ගිනිගෙන දුම් ගුලි අහසට විහිදෙද්දී ' යනුවෙන්...
Thursday, January 31, 2013
Thursday, January 24, 2013
පාලොස්වක සඳ පායනු වැන්නේ

අද ලියන්න හදන්නේ 2013 වසරේ පලවෙනි බ්ලොග් ලිපිය. ඔක්කොටම කලින් ඔයගොල්ලො හැම දෙනාටම සුභ නවවසරක් ප්රාර්ථනා කරනවා. 2013 වසරේ පලවෙනි පෝය දිනය යෙදිල තියෙන්නෙ අනිද්දාට. ඒ වෙනුවෙන් අද මම ඔබට කියන්න යන්නේ දොළොස් පොහොය බෞද්ධයන්ට වැදගත් වෙන්නේ කොහොමද කියල.
බුදුන්වහන්සේ පහලවීමටත් පෙර සිටම පෝය දිනය විවිධ ඇදහීම්වල ආගමික දිනයක් ලෙස යොදාගැනුනා. බිම්බිසාර...
Subscribe to:
Posts (Atom)