Saturday, September 21, 2019

කන්දේ... ලන්දේ... ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...♪♪♪

කලබලකාරී නාගරික පරිසරයෙන් මිදිල අද අපි යනවා යක්ෂයින්ගේ අඩවියට. තව විදියකින් කියනව නම්, ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් පසුකරමින් මහියංගනයට. මහනුවර-පදියතලාව මාර්ගය ඔස්සේ මහනුවර ඉඳන් මහියංගනයට කි.මී. 75ක පමණ දුරක් තියෙනවා. ඒ අතරතුර හමුවෙන මොරගහමුල නගරයෙන් හැරිල කි.මී.10ක් ගිය තැන තමයි අපේ පලවෙනි නැරඹුම්පොල හමුවෙන්නෙ. වික්ටෝරියා වේල්ල! ලංකාවේ...
read more "කන්දේ... ලන්දේ... ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...♪♪♪"