
එලඹෙන පොසොන් සමය වෙනුවෙන් මම අද ඔබට තෑග්ගක් අරන් ආවා. ඒ මිහින්තලේ සංචාරයකදී ඔබ නැරඹිය යුතු තැන් හා ඒ ආශ්‍රිත ඓතිහාසික තතු විත්ති. දුර ගැන අදහසක් ගන්නට කියනවා නම්, කුරුණෑගල ඉඳන් දඹුල්ලට කි.මී. 60ක පමණ දුරක් තියෙනවා. එතැන් සිට A9 පාරේ තවත් කි. මී. 60ක පමණ දුරක් ගෙවා මිහින්තලේට ලඟාවෙන්න පුලුවන්. මිහින්තලේ ඉඳන් අනුරාධපුරයට තියෙන්නේ කි. මී....