Friday, May 17, 2013

ලොව කුඩාම දූපත් රාජ්‍යය සොයා යමු!

ආයුබෝවන්! ගොඩක් දවසකින් ලිපියක් ලියන්න බැරිවුන එකට මුලින්ම සමාව ඉල්ලනවා. කලින් දවසක අයිස්ලන්තය ගැන ලිපියක් ලිව්වා ඔයගොල්ලන්ට මතක ඇති. අද මම ලියන්න හදන්නෙ ලෝක සිතියමේ වැඩි දෙනෙක්ගෙ අවධානය යොමු නොවුනු කුඩා රාජ්‍යයක් ගැන. ඒ තමයි Nauru. ශබ්ද කරන්නේ "නහූරු" කියල. මේ රටේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේක ලෝකයේ තනි දූපතක් විදියට තියෙන කුඩාම රට වීම....
read more "ලොව කුඩාම දූපත් රාජ්‍යය සොයා යමු!"