
මම මෙතෙක් ලියපු චාරිකා සටහන් වලට මගේ බ්ලොග් රසිකයන්ගෙන් ඉහල ප්‍රතිචාර ලැබුනා. විශේෂයෙන්ම බණ්ඩාරවෙල, අනුරාධපුර, මාතර, කතරගම, නුවරඑළිය වගේ චාරිකා සටහන් වලට. ඉතින් මම අදත් ඔයගොල්ලන්ව එක්ක යනවා සුන්දර මාතලේ පුරවරයේ සංචාරයකට!
කොළඹ සිට මාතලේට ලඟාවිය හැකි මාර්ග කීපයක්ම තියෙනවා.
ඒ අතරින් අපි තෝරාගත්තේ පේරාදෙණිය-කටුගස්තොට හරහා මාර්ගයයි....