Thursday, November 29, 2012

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...

කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදි මට අනුරපුරේ සංචාරය කරන්න ලැබුනා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මම අද සූදානම් වෙන්නෙ, ...................... ඔබව වැව් බැඳි රාජධානියේ වන්දනා ගමනක් ‍රැගෙන යන්න! :) ගොඩක් දෙනෙක් චාරිකාවක් ආරම්භ කරන්නෙ අදාල ස්ථානයට ගියාම. ඒ කියන්නෙ අනුරාධපුර චාරිකාවක් නම්, අනුරාධපුරේ නගරයට ගියාම....
read more "මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා..."

Thursday, November 8, 2012

ටේලර් සාප්පුව ගිනිගනී

අද මම ඔබව ගෙනියනවා අවුරුදු 16 ක් අතීතයට. හරියටම දිනය කියනවනම්, 1996 මාර්තු 18 වැනි සඳුදා. ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තු දවසට පසු දිනය. එදා දිවයින පත්තරේ සිරස්තලය තමයි මේ. අර්ජුන රණතුංග පකිස්තානු අගමැති බෙනාසීර් බූ‍තෝ අතින් ලෝක කුසලානය ලබාගන්නා අයුරු දැක්වෙන අපැහැදිලි ඡායාරූපයක් ඊට වම් පසින් මුද්‍රණය කර තිබුනා. සිරස්තලයට යටින් තිබුනේ...
read more "ටේලර් සාප්පුව ගිනිගනී"