දෙසැම්බර් නිවාඩුවට කොහේ හරි යන්න ප්ලෑන් කරන අයට පොඩි ඔත්තුවක් දෙන්නයි මම අද සූදානම් වෙන්නෙ. වෙනසකටත් එක්ක යමු බණ්ඩාරවෙලට.
කොළඹ ඉඳන් බණ්ඩාරවෙල යන ඔබ මුලින්ම රත්නපුරට ආ යුතුයි. මේ සඳහා මුලින්ම A4 මාර්ගයෙන් හෝමාගම, අවිස්සාවේල්ල හරහා රත්නපුරට පැමිණිය හැකියි. එසේත් නැතිනම්, මුලින්ම පානදුරටත් එතැනින් A8 මාර්ගය ඔස්සේ හොරණ හරහා...
Wednesday, December 26, 2012
Thursday, November 29, 2012
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...

කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදි මට අනුරපුරේ සංචාරය කරන්න ලැබුනා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මම අද සූදානම් වෙන්නෙ, ......................
ඔබව වැව් බැඳි රාජධානියේ වන්දනා ගමනක් රැගෙන යන්න! :)
ගොඩක් දෙනෙක් චාරිකාවක් ආරම්භ කරන්නෙ අදාල ස්ථානයට ගියාම. ඒ කියන්නෙ අනුරාධපුර චාරිකාවක් නම්, අනුරාධපුරේ නගරයට ගියාම....
Thursday, November 8, 2012
ටේලර් සාප්පුව ගිනිගනී

අද මම ඔබව ගෙනියනවා අවුරුදු 16 ක් අතීතයට. හරියටම දිනය කියනවනම්, 1996 මාර්තු 18 වැනි සඳුදා. ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තු දවසට පසු දිනය. එදා දිවයින පත්තරේ සිරස්තලය තමයි මේ.
අර්ජුන රණතුංග පකිස්තානු අගමැති බෙනාසීර් බූතෝ අතින් ලෝක කුසලානය ලබාගන්නා අයුරු දැක්වෙන අපැහැදිලි ඡායාරූපයක් ඊට වම් පසින් මුද්‍රණය කර තිබුනා.
සිරස්තලයට යටින් තිබුනේ...
Friday, October 26, 2012
අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක.

ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්.
ෆෝබියාව සාමාන්‍ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද?
එන්නතක් විදින්න කලින් එන්නත් කටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත්, ඒ හේතුවෙන් අතවශ්‍ය වෛද්‍යප්‍රතිකාර වලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි.
යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත...
Subscribe to:
Posts (Atom)