අද ලිපිය මා ලියන්නේ පාසැල්යන කුඩා දරුවන් වෙනුවෙන්. මුලින්ම කිවයුත්තේ මෙය ගණිත පාඩමක් නොවන බවයි. ගණිතය යනු කුමක්ද යන්නත්, ගණිතය පිලිබඳ පාසැල් සිසුන්ගේ ආකල්පය ගැනත් මා දකින ආකාරය පහත ප්‍රකාශ කෙරේ.
ඔයා පාසැලේ කැමතිම විශය මොකක්ද? අකමැතිම විශය මොකක්ද?
කියා ඇසුවොත් බහුතරයක් දරුවන් ඔය දෙකෙන් එකකට දෙන පිලිතුර තමයි, "ගණිතය".
ගණිතය සමහරුන්ට කැමතිම විශය වද්දී තවත් අයෙකුට අකමැතිම විශය වන්නේ ඇයි?
මම හිතන්නේ ගණිතය යනු කුමක්දැයි තේරුම්...
Thursday, October 27, 2011
Tuesday, October 4, 2011
සුන්දර නුවරඑළිය
ඉකුත් සතිඅන්තයේ මට නුවරඑළියේ සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. මේ එම සංචාරය තුලින් මම සොයාගත් තොරතුරු කීපයක්.
මුහුදු මට්ටමේ සිට අඩි6128ක් උස නුවරඑළිය නගරය 19වන සියවසේදී 'සැමුවෙල් බේකර්' විසින් සොයාගත්තායැයි සැලකෙනවා. රාම රාවණා කථාපුවතට අනුව හනුමා විසින් ගිනිතබා ඇත්තේ නුවරඑළියයි. ඒ ගින්නෙන් හටගත් ආලෝකය නිසා 'නුවර' + 'එළිය' යන පද සන්ධිවීමෙන්...
Subscribe to:
Posts (Atom)