Saturday, September 3, 2016

උඩවලවේ සවාරියක්

කෙටි නිවාඩුවකදී සංචාරය කරන්න තැනක් සොයන හිතවතුන්ට අපූරු අදහසක් අරගෙනයි මම අද ආවෙ. මෙවර මම ඔබව ‍රැගෙන යන්නේ උඩවලව ප්‍රදේශයට. උඩවලව කිව්වම හැමෝටම මතක් වෙන්නෙ සෆාරි. ඒ හැරෙන්නට උඩවලව හා ඒ අවට නැරඹිය හැකි ස්ථාන තැන් මොනවාද? විමසා බලන්නට යමු මාත් එක්ක. රත්නපුර සිට කි.මී. 23ක් පමණ A4 මාර්ගයේ ගමන් ගන්නා ඔබට පැල්මඩුල්ල නගරය හමුවෙනවා....
read more "උඩවලවේ සවාරියක්"