Tuesday, July 2, 2013

පුංචි තිරයේ එදා දු‍ටු රූ

අද දවසේ රූපවාහිනී චැනල් කීයක් නම් තියෙනවද... ඒවායේ පෙන්වන නානාප්‍රකාර වැඩසටහන්, ටෙලිනාටක නම් කොපමණ තියෙනවද... ඒත් මීට අවුරුදු 25කට 30කට පමණ කලින් රූපවාහිනිය ලංකාවට ආපු දශකයේ මොන විදියෙ වැඩසටහන් තියෙන්නට ඇත්ද? ඔබ හෝ ඔබේ වැඩිහිටියන් එදා නරඹන්නට ඇත්තේ මොනවාද? අද ලිපියෙන් කියන්න යන්නේ ඒ ගැන. මේ තියෙන්නේ 1984 නොවැම්බර් 3 වැනි සෙනසුරාදා දිනමිණ...
read more "පුංචි තිරයේ එදා දු‍ටු රූ"