tag:blogger.com,1999:blog-9197905196342481701.post823429501031136892..comments2024-03-08T14:15:15.418+05:30Comments on ----හතර වටේ----: ලංකාවේ හරි මැද සොයා යමු!nishuochttp://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-9197905196342481701.post-86345787696006555082014-02-19T10:13:58.037+05:302014-02-19T10:13:58.037+05:30ඔව්ඔව්nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-51236770509556244002013-10-26T21:27:17.607+05:302013-10-26T21:27:17.607+05:30ඒ කියන්නේ පලාපත්වෙලින් බැහැලා ගලේවෙල පාරේ ටික දුරක...ඒ කියන්නේ පලාපත්වෙලින් බැහැලා ගලේවෙල පාරේ ටික දුරක් පයින් ගියහම හරිද ????සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-15267457798834608492013-10-26T06:14:09.433+05:302013-10-26T06:14:09.433+05:30බොහොම ස්තූතියි සහන්. දිගටම මේ පැත්තෙ එන්න.බොහොම ස්තූතියි සහන්. දිගටම මේ පැත්තෙ එන්න.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-23583039102064671502013-10-26T06:12:52.425+05:302013-10-26T06:12:52.425+05:30ඔව්. කවටයාමුණ විහාරය තියෙන්නේ මාතලේ ගලේවෙල පාරේ. බ...ඔව්. කවටයාමුණ විහාරය තියෙන්නේ මාතලේ ගලේවෙල පාරේ. බස් එකේ ගිහිනුත් බැලිය හැකි. A9 පාරෙ ඉඳන් පයින් යන දුර. මාතලේ-දඹුල්ල අතර ට්‍රිප් යන අයට මග ඇරෙන තැනක් තමයි මැණික්දෙන කියන්නේ. ඊලඟ සැරේ යද්දි එහෙත් යන්න.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-84476328447405344552013-10-26T06:06:13.240+05:302013-10-26T06:06:13.240+05:30ඔව්! දඹුලු විහාරේ බලන්න දේවල් ගොඩයි. හොඳට වෙලාව අර...ඔව්! දඹුලු විහාරේ බලන්න දේවල් ගොඩයි. හොඳට වෙලාව අරන් බලන්න ඕනෙ තැනක් දඹුලු විහාරය කියන්නෙ. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-87228614342820912742013-10-26T06:03:26.048+05:302013-10-26T06:03:26.048+05:30Thankyou very much!Thankyou very much!nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-90963124580303965942013-10-26T06:02:42.568+05:302013-10-26T06:02:42.568+05:30හොඳ ප්‍රශ්නයක්! මට හිතෙන්නෙ මෙහෙමයි. 'මධ්‍ය ලක...හොඳ ප්‍රශ්නයක්! මට හිතෙන්නෙ මෙහෙමයි. 'මධ්‍ය ලක්ෂය' කිව්වට ඕක නිකන් තිතක් වගේ එකක් නෙවෙයි වෙන්න ඇතිනෙ. ලංකාවෙ දිග, පළල හා හැඩය සැලකුවම නාලන්දාව ලංකාවේ මැදට වෙන්න පිහිටනවා. ගෙඩිගේ නැවත ස්ථාපිත කිරීමේදී වෙනත් ස්ථානයක කඳු මුදුනක ඉදිකරන්නත් යෝජනා වෙලා තියෙනවාලු. වැරදිලාවත් එහෙම වුනා නම් ඔය මධ්‍ය ලක්ෂ කතාව වලංගු නොවෙන්න ඉඩතිබුනා.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-28692148253466537022013-10-25T15:16:22.145+05:302013-10-25T15:16:22.145+05:30ඉතාම ස්තූතියි නිශ් ... ගොඩක් ආසාවෙන් රසවින්දා .......ඉතාම ස්තූතියි නිශ් ... ගොඩක් ආසාවෙන් රසවින්දා ............දිගටම ලියන්න ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-54715905925584447812013-10-25T15:04:41.206+05:302013-10-25T15:04:41.206+05:30අපි කට්ටියක් පේරාදෙණියේ ඉන්නැද්දි ට්‍රිප් එහෙකින් ...අපි කට්ටියක් පේරාදෙණියේ ඉන්නැද්දි ට්‍රිප් එහෙකින් ගියා අළුවිහාරේ, දඹුල්ල, නාලන්දේ බලන්ඩ. පාරේ බස් එකේ ගියේ. ඔය තැන් තුනටම බස් එකේ ගිහින් ලගින්ම වගේ බැහැගත්තෑකි.

කවටයාමුණ විහාරය තියෙන්නේ මාතලේ ගලේවෙල පාරෙද ? අර වහකෝට්ටේ හරහා යන පාරේ ?
පාරේ බස් එකේ යනවනම් කොතනින්ද බහින්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-21182181554281575542013-10-25T13:55:56.962+05:302013-10-25T13:55:56.962+05:30නාලන්දා ගෙඩිගේ පවතින ස්ථානය සැලකෙන්නේ ලංකාවේ මධ්‍ය...නාලන්දා ගෙඩිගේ පවතින ස්ථානය සැලකෙන්නේ ලංකාවේ මධ්‍ය ලක්ෂය ලෙසයි.
නාලන්දා ගෙඩිගේ මුලින් තිබිල තියෙන්නේ බෝවතැන්න ජලාශය ඇති ස්ථානයේ. මෙය ජලාශයෙන් යටවීමට නොදී කොටස්වලට ගලවා නැවතත් මෙම ස්ථානයේ සවිකර 1985 වර්ෂයේ විවෘත කර තිබෙනවා. ඒ සඳහා උපදෙස් ලබා දීල තියෙන්නේ එවකට
මේ මොන මල විකාරයක්ද මෙ කියන්නේ එතකොට මේ මධ්‍ය ලක්ෂය හරිද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-60377635868169406182013-10-24T19:10:54.028+05:302013-10-24T19:10:54.028+05:30VERY VERY USEFUL ARTICLEVERY VERY USEFUL ARTICLEAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-20610946513929680322013-10-24T17:27:00.089+05:302013-10-24T17:27:00.089+05:30හනී රට වටේ ගොහින් වාගේ... ඔය දඹුල්ලෙ ලොකු පිළිමෙ ත...හනී රට වටේ ගොහින් වාගේ... ඔය දඹුල්ලෙ ලොකු පිළිමෙ තිබුනෙ නැත්තං හොදයි වගේ..දඹුල්ලෙ තියෙන ඓතිහාසික ගතිය නැතිවෙනවා ඔ්ය පිලිමය නිසා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com