tag:blogger.com,1999:blog-9197905196342481701.post5998917113787792340..comments2024-03-08T14:15:15.418+05:30Comments on ----හතර වටේ----: යටත්විජිත සමයේ විමුක්ති අරගලnishuochttp://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-9197905196342481701.post-71291477609875507322020-02-04T15:20:31.670+05:302020-02-04T15:20:31.670+05:30Good initiatives. Appreciate your effort on doing ...Good initiatives. Appreciate your effort on doing this Nish. Prasad Mathugamahttps://www.blogger.com/profile/08628058203928987630noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-51353469027041062822012-11-14T12:36:08.687+05:302012-11-14T12:36:08.687+05:30ඔව්. වර්තමානය ගොඩනැගෙන්නෙ ඉතිහාසය තුලින්නෙ..ඔව්. වර්තමානය ගොඩනැගෙන්නෙ ඉතිහාසය තුලින්නෙ..nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-26509397314668902292012-07-30T20:20:06.762+05:302012-07-30T20:20:06.762+05:30"රජු සමඟ විරසක වූ උඩරට ප්රධානීන් පෘතුගීසීන්ට..."රජු සමඟ විරසක වූ උඩරට ප්රධානීන් පෘතුගීසීන්ට සහය දෙන්නට පටන් ගත්තේය. යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, කුසුමාසන ආදීන් මේ අතර විය. පෘතුගීසීන් සිදුකලේ මේ අතරින් ජේෂ්ඨයා වූ යමසිංහ බණ්ඩාරයන් "දොන් පිලිප්" නමින් උඩරට රජකරවීමයි"

මෙතන කතාව ටිකක් පරස්පරයි. සීතාවක රාජසිංහ උඩරට ආක්රමණය කිරීමත් එක්ක උඩරට රජතුමා වුණු කරලියැද්දේ බණ්ඩාර සහ දියණිය කුසුමාසන දේවිය බෑණා යමසිංහ බණ්ඩාර පෘතුගීසීන් ගාවට ආරක්ෂවා පතා පලායනවා. මේ වෙද්දී කුසුමාසන දේවිය ලදැරියක්. ඊට පස්සේ සීතාවක රාජසිංහ තමන්ට උඩරට අල්ලන්න උදව් කරපු වීරසුන්දර බණ්ඩාරව බොරු වළක දාලා මරා දැමීමත් එක්ක එයාගේ පුතා කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් ගාවට පැනලා යනවා. මේ කතාව තව විස්තර ඇතුව පහළ තියෙන ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.

http://aagiyakatha.blogspot.com/2012/06/i-06.html

"......මෙයින් කිපුනු සිහලුන් හා උඩරට ප්රභූන්, ශ්රී වික්රමරාජ්සිංහට නෑකම් කියූ "දොරේසාමි" නැමැත්තෙක් වටා එක්විය"

ඒ වගේමයි කීර්ති ශ්රී රාජසිංහ රජුගේත් නෑයෙක් විදිහටයි ඔහුව හඳුන්වන්නේ...Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-80862147718210348332012-01-17T23:19:25.834+05:302012-01-17T23:19:25.834+05:30ඔතිහාසය කියවන්නත් ආසයිඔතිහාසය කියවන්නත් ආසයිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-43277828180557958002012-01-17T13:33:10.785+05:302012-01-17T13:33:10.785+05:30බොහොම ස්තූතියි... ප්රතිචාරයට.බොහොම ස්තූතියි... ප්රතිචාරයට.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-84523429026402716052012-01-13T17:38:29.673+05:302012-01-13T17:38:29.673+05:30මන් ආසම කතාමාළා ටික... විමළධර්මසුරිය රජතුමා සැළසුම...මන් ආසම කතාමාළා ටික... විමළධර්මසුරිය රජතුමා සැළසුම් කරලා ගහන් හැටි.., විදේශිකයන් සමුල ඝාතනය කරලා..., රට බේර ගත්ත හැටි..... ස්තුති මේ ලිපියට... මන් මේ ලිපියෙන් නැවත මගේ අමතක වෙලා තිබුණු සමහර දේවල් මතක් කරලා ගත්තා,......ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.com