tag:blogger.com,1999:blog-9197905196342481701.post4307590154279311504..comments2024-03-08T14:15:15.418+05:30Comments on ----හතර වටේ----: අටවිසි බුදුවරු පිටදුන් බෝධීnishuochttp://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-9197905196342481701.post-2418373224997142372023-02-21T23:13:46.693+05:302023-02-21T23:13:46.693+05:30මේ ශාකයන් බොහොමයක් වැරදියි
නිවැරදි කරන්න
ඇටඹ සල්...මේ ශාකයන් බොහොමයක් වැරදියි
නිවැරදි කරන්න
ඇටඹ සල් පලොල් තුනම වැරදියි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-75024491288212689272022-07-16T19:44:13.453+05:302022-07-16T19:44:13.453+05:30බුදු අම්මෝ
නියම සටහනක් ගොඩක් පින් මෙහෙම එකක් හැදු...බුදු අම්මෝ
නියම සටහනක් ගොඩක් පින් මෙහෙම එකක් හැදුවට
ලස්සනයි
එක දිගටම කියෙව්වා
පෙර බුදුවරුන් ගැන තියෙන සූත්‍රය මොකක්ද
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-47110203270842991102020-06-07T17:37:48.006+05:302020-06-07T17:37:48.006+05:30අටවිසි බුදුවරු වැඩම කරපු ලංකාවේ තියන් තැන් මොනවාද ...අටවිසි බුදුවරු වැඩම කරපු ලංකාවේ තියන් තැන් මොනවාද ?Anonymoushttps://www.blogger.com/profile/05017255263319687898noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-31091538884364428712017-10-05T22:29:44.834+05:302017-10-05T22:29:44.834+05:30sal gaha nam waradi sahoo.. bohomath sthuthisal gaha nam waradi sahoo.. bohomath sthuthiEcohttps://www.blogger.com/profile/13832181454908651610noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-55281653404768748782017-10-05T19:55:23.781+05:302017-10-05T19:55:23.781+05:30sal gaha nam waradi sahoo.. bohomath sthuthisal gaha nam waradi sahoo.. bohomath sthuthiEcohttps://www.blogger.com/profile/13832181454908651610noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-14115943220009976542017-10-05T19:55:14.314+05:302017-10-05T19:55:14.314+05:30sal gaha nam waradi sahoo.. bohomath sthuthisal gaha nam waradi sahoo.. bohomath sthuthiEcohttps://www.blogger.com/profile/13832181454908651610noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-90419000479744204322016-11-05T20:15:48.239+05:302016-11-05T20:15:48.239+05:30thawa avurudu biliyanakin polawe jivinta vasaya ka...thawa avurudu biliyanakin polawe jivinta vasaya karannata beri lsa ira expand ve. etakota kalpa kata harima vidyathmakayi nedaවිද්‍යා මනුෂ්‍යයෙක්noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-37560872449993633932013-10-09T18:51:22.179+05:302013-10-09T18:51:22.179+05:30good post, many thanks for this ( on this time no ...good post, many thanks for this ( on this time no unicode for me soory ) thank againහරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-33835144546429248992013-10-04T09:22:53.524+05:302013-10-04T09:22:53.524+05:30ඔව්. ඒක නම් ඇත්ත. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.ඔව්. ඒක නම් ඇත්ත. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-65970939422439543382013-10-03T14:34:13.318+05:302013-10-03T14:34:13.318+05:30ගස් ගැන විස්තර හා පින්තුර වලට ස්තුතියි.අර පිටිදුවේ...ගස් ගැන විස්තර හා පින්තුර වලට ස්තුතියි.අර පිටිදුවේ සිරිදම්ම හිමියන් ගාවත් මේ ගස් බොන්සායි කරලා තියනවා කියලා අහල තියනවා.අද කාලේ ගෙදරක මේ ගස් වවන්න නියම ක්‍රමය.නිකං https://www.blogger.com/profile/17649946403784997079noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-9446968270519115142013-10-03T10:54:08.339+05:302013-10-03T10:54:08.339+05:30බොහොම ස්තූතියි රතී. ඔව්. හිතට එන හැම දේම නොලිය වැද...බොහොම ස්තූතියි රතී. ඔව්. හිතට එන හැම දේම නොලිය වැදගත් දෙයක් ලියන්න කරුණු එකතු කරගන්න කාලයක් යනව නොවැ. :) ඉදිරියේදී මීට වැඩි වේගයකින් ලිපි එකතු කරන්නම්.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-86565634795625904082013-10-03T10:50:17.484+05:302013-10-03T10:50:17.484+05:30බොහොම ස්තූතියි. බුදුසරණයි!බොහොම ස්තූතියි. බුදුසරණයි!nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-14172262693378149652013-10-03T10:49:13.963+05:302013-10-03T10:49:13.963+05:30සහෝදරයා, ලෝකය කියන්නේ අතට අහුවෙන, කනට ඇහෙන, ඇහැට ප...සහෝදරයා, ලෝකය කියන්නේ අතට අහුවෙන, කනට ඇහෙන, ඇහැට පේන ටිකට විතරක් නෙවෙයි. මනුෂ්‍ය ලෝකයේ ආයුශ අවුරුදු 10 සිට අසංඛ්‍යය දක්වා විහිදෙන බව බුදුදහමේ කියැවෙනවා. ඒක නූතන විද්‍යාවේ සූත්‍ර සමීකරණ වලින් සාධනය කරල පෙන්නන්න බැරි බව ඇත්ත. (ඊනියා විද්‍යාවට අනුව නම් මනුෂ්‍යයෙක් අවු 150ක් ජීවත් වීමත් මැජික් එකක් තමයි.) බෞද්ධයන් විදියට මේ ලිපියේ එන කරුණු පිලිගැනීමට ඇතමුන්ට අයිතිය තියෙනවා. අබෞද්ධයෙක් විදියට එය නොපිලිගැනීමටත් ඔබට අයිතිය තියෙනවා. මම ඒ අයිතියට ගරු කරනවා. තමන්ගේ ආගම ගැන කතාකිරීම පසෙකලා අනුන්ගේ ආගමට ගැරහීම ලංකාවේ ගොඩක් දෙනෙක් කරන වරදක් කියලයි මට හිතෙන්නෙ. තව දෙයක්.. මේ ලිපිය "බුදු දහම" ගැන නෙවෙයි. "පෙර පහල වූ බුදුවරු" ගැනයි.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-36859676954314333892013-10-02T20:12:41.508+05:302013-10-02T20:12:41.508+05:30avurudu 100000k jeevath wana minissu, harima vidya...avurudu 100000k jeevath wana minissu, harima vidyathmakayi neda budhu dahama?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-44314604148865831822013-10-02T16:26:48.997+05:302013-10-02T16:26:48.997+05:30ඉතාමත්ම වටිනා ලිපියක්.... ගොඩක් ස්තූතියි... ඔබට බු...ඉතාමත්ම වටිනා ලිපියක්.... ගොඩක් ස්තූතියි... ඔබට බුදු සරණයිKushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-25342776919450122942013-10-02T14:51:33.361+05:302013-10-02T14:51:33.361+05:30වටිනාම සටහනක් සහෝ. නොදැන උන්නු දේවල් ටිකක් මේ. බොහ...වටිනාම සටහනක් සහෝ. නොදැන උන්නු දේවල් ටිකක් මේ. බොහොම කාලෙකින්නේද මේ...??රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-55675115783307504622013-10-02T12:12:46.082+05:302013-10-02T12:12:46.082+05:30බොහොම ස්තූතියි සහන්! මගේ බ්ලොග් එකට මාතෘකා වෙන්නෙ ...බොහොම ස්තූතියි සහන්! මගේ බ්ලොග් එකට මාතෘකා වෙන්නෙ ඉතිහාසය, ආගම, චාරිකා සටහන් වගේ ඒවා... මම ඊලඟට ලියන්න හිටියේ චාරිකා සටහනක්. ඒත් මේ වැඩ එක්ක ගොඩක් කාලෙකින් ට්‍රිප් එකක් යන්න බැරිඋනා. ඒකයි ගොඩක් කල් නිහඬ වෙලා ඉන්න උනේ.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-35767686988473798032013-10-02T11:50:48.103+05:302013-10-02T11:50:48.103+05:30මේ පෝස්ට් එක හදන්න වුනු මහන්සිය ගොඩක් අගය කරනවා නි...මේ පෝස්ට් එක හදන්න වුනු මහන්සිය ගොඩක් අගය කරනවා නිෂ්.. හරිම වැදගත්... මම ඊයේ බ්ලොග් රෝලෙන් මේක අයින් කරන්න ගියේ අප්ඩේට් නොවුණු නිසා.. හොඳ වෙලාවට අයින් කලේ නැත්තේ..

මගේ බ්ලොග් එක. පරණ ඒවා කියවලා , ෆලෝ කරලා යන්න එන්න
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com