tag:blogger.com,1999:blog-9197905196342481701.post1085657564415784695..comments2024-03-08T14:15:15.418+05:30Comments on ----හතර වටේ----: තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!nishuochttp://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-9197905196342481701.post-63926055745998916212019-10-17T15:30:47.682+05:302019-10-17T15:30:47.682+05:30ඒ කියන්නෙ හැමෝම බෙදාගෙන ඉවර වුණාම පටන් ගන්න කියලාඒ කියන්නෙ හැමෝම බෙදාගෙන ඉවර වුණාම පටන් ගන්න කියලාAnonymoushttps://www.blogger.com/profile/10465512682896008336noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-55754350012919200862012-07-30T20:27:35.109+05:302012-07-30T20:27:35.109+05:30කඩු හරඹ ලේසි නෑ :Dකඩු හරඹ ලේසි නෑ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-37960469981329389902012-02-23T21:51:01.787+05:302012-02-23T21:51:01.787+05:30Ammata hudu! meka kalin dannawanam Waiter kenek we...Ammata hudu! meka kalin dannawanam Waiter kenek wenwa 15 to 20% tip ekak denawanam? Dawasata 10 dagaththa nam goda thamai? Meka danna etthe waiter kenek wage????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-66818848346391165742011-12-12T11:11:04.804+05:302011-12-12T11:11:04.804+05:30ඇත්තෙන්ම වමතින් කන අයෙක් ඉන්නවා නම් ඒ බව වේටර් වරය...ඇත්තෙන්ම වමතින් කන අයෙක් ඉන්නවා නම් ඒ බව වේටර් වරයෙක්ට කීවාම අදාල හැඳි ගෑරුප්පු අදාල පැති වලට වෙනස් කරලා දෙනවා කියලා මම කලින් වතාවකදී ඉගෙන ගෙන තියෙනවා රූපවාහිනී වැඩසටහනකින්. හැමෝම බෙදන් ඉවර වෙනකන් කන්න පටන් ගන්න එපා කිව්ව මිසක් අනික් අය කන්න පටන් ගන්නකන් කන්න එපා කිව්වේ නෑ මගේ හිතේ... හොඳින් කියවලා බලන්න. අනික ඉතින් මේවා දැන නොගත්තත් අතින් කන්න පුළුවන් කියලා ලිපියේ දාල තියෙනවනේ. ඒත් මේ වගේ දේවල් ඉගෙන ගෙන තිබීම වැදගත් ජීවිතේදි.Teshanhttps://www.blogger.com/profile/06954396735429394129noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-79481607968276953092011-12-11T18:47:19.053+05:302011-12-11T18:47:19.053+05:30"තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ..."තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා."

යකුනේ, මේ කියල තියෙන්නෙ කට්ටිය ඔක්කොම බෙදාගෙන ඉවර වෙන්න කලින් කන්න පටන් ගන්න එපා කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-67440987328123642882011-12-11T17:18:52.258+05:302011-12-11T17:18:52.258+05:30"තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ..."තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා."

හැමෝම මේ අදහස පිළිගත්තොත් කවුද ඉස්සෙල්ල බෙදා ගන්නෙ?

කකා කිව්ව එක හරි. අනික රටෙන් රටට සහ ඒ අය්ගෙ පෙළන්තිය අනුව ඔව්ව වෙනස් වෙනව.

"සාමාන්‍යයෙන් බිල්පතේ වටිනාකමින් 15%-20% අතර මුදලක් දීම සුදුසුයැයි කියනවා"

සර්විස් චාර්ජ් එක තරම්ම ටිප් එක දෙන බව මම අදයි ඇහුවෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-56541455585945521442011-12-10T01:53:38.596+05:302011-12-10T01:53:38.596+05:30බලන් ඉන්න එඋන් හිනා උනාට කමක් නෑ,, හමුදාවේ මෙස් එක...බලන් ඉන්න එඋන් හිනා උනාට කමක් නෑ,, හමුදාවේ මෙස් එකකට ගියොත් හැර මට නම් ඕව බෑ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-60554489526220435082011-12-09T13:55:50.919+05:302011-12-09T13:55:50.919+05:30සම්ප්රදාය යනු ස්ථාවර දෙයක් නොවේ, කලින් කලට වෙනස් ...සම්ප්රදාය යනු ස්ථාවර දෙයක් නොවේ, කලින් කලට වෙනස් වෙන දෙයකි.

අපිට අපේ සම්ප්‍රදායන් වෙනස් කර අළුතින් ඒවා එකතු කර ගත හැකියි.

උදාහරණයක් ලෙස වමත හුරු අයෙකු කොහෙමද මස් කෑල්ලක් කපන්නේ දකුණෙන්? නියම හැන්ද නියම දේට පාවිච්චිය සහ අපි කුඩා කාලේ සිට අසා තිබෙන දේ (කතා කිරීම, කට හෑරීම) හැර අන් කිසිවක් වැදගත් නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-14943931620993128762011-12-09T01:31:38.866+05:302011-12-09T01:31:38.866+05:30තෝසේ පාරක් දාලා ශේප් වෙනවා .....තෝසේ පාරක් දාලා ශේප් වෙනවා .....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-56432140913456658952011-12-08T21:11:02.624+05:302011-12-08T21:11:02.624+05:30"තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ..."තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා."

හැමෝම මේක අනුගමනය කළොත් එකෙකුටවත් කන්න වෙන්නේ නෑ.
ඇත්තටම මේවා මෝඩ ජෝක් මැනර්ස් තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-8755673977747919852011-12-08T18:29:33.108+05:302011-12-08T18:29:33.108+05:30ගොඩක් දේවල් දන ගත්ත අත්හද බලන්න ක්‍රමයක් ටම නැට්ටේ...ගොඩක් දේවල් දන ගත්ත අත්හද බලන්න ක්‍රමයක් ටම නැට්ටේබහිරව [Bahirawa]https://www.blogger.com/profile/00804687206891270835noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-62342287926515488032011-12-08T16:58:01.696+05:302011-12-08T16:58:01.696+05:30පොඩ්ඩක් බලන්කොට නං හරිම කරදරයක් වගේ තමා පේන්නෙ හැබ...පොඩ්ඩක් බලන්කොට නං හරිම කරදරයක් වගේ තමා පේන්නෙ හැබැයි පුරුදු උනාම ගානක් නැතිවෙයි ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-69166958409142362672011-12-08T14:46:59.942+05:302011-12-08T14:46:59.942+05:30අනේ අම්මේ කොච්චර කරදර වැඩක්ද.. :(((අනේ අම්මේ කොච්චර කරදර වැඩක්ද.. :(((වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-39382915801258555802011-12-08T14:34:41.250+05:302011-12-08T14:34:41.250+05:30බොහොම ස්තුති සහෝදරයා, වමත හුරු අයට මෙය පොඩ්ඩක් අපහ...බොහොම ස්තුති සහෝදරයා, වමත හුරු අයට මෙය පොඩ්ඩක් අපහසුයි නේද?Anonymousnoreply@blogger.com