tag:blogger.com,1999:blog-9197905196342481701.post1066132058314865883..comments2024-03-08T14:15:15.418+05:30Comments on ----හතර වටේ----: අයියණ්ඩි, බිය නොවන්න. මැරෙනහැටි මම පෙන්වන්නම්!nishuochttp://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-9197905196342481701.post-70097449120265447122016-08-24T13:55:23.206+05:302016-08-24T13:55:23.206+05:30ඇහැලේපොල කුමාරිහාමි , මොනරවිල නිලමෙ තුමාගේ සොහොයුර...ඇහැලේපොල කුමාරිහාමි , මොනරවිල නිලමෙ තුමාගේ සොහොයුරියක් නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-11649496291539894122012-07-31T08:00:45.082+05:302012-07-31T08:00:45.082+05:30ඒ කෲර ක්‍රියාවට රජුට ලැබුණු දඬුවම හොඳටම මදි වගේ නේ...ඒ කෲර ක්‍රියාවට රජුට ලැබුණු දඬුවම හොඳටම මදි වගේ නේද? සෑහෙන්න වැදගත් විස්තරයක්.මම දිගටම මේ පැත්තෙ එනවා.ජය!!A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-89006393434024025242012-07-30T19:40:24.088+05:302012-07-30T19:40:24.088+05:30ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධ විස්තර කීපයක්...ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධ විස්තර කීපයක්ම මේ සටහන් දෙකේ තිබෙනවා. ඒ කරුණුත් ඔබේ දැනුමට රුකුලක් වේවි කියලා හිතනවා...

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
http://aagiyakatha.blogspot.com/2012/06/07.html

ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ ?
http://aagiyakatha.blogspot.com/2012/07/09.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-72860372657584796472011-12-02T11:19:29.076+05:302011-12-02T11:19:29.076+05:30සියලුදෙනාට ගොඩක් ස්තූතියි අදහස්වලට.
@Asanga,
බිලි...සියලුදෙනාට ගොඩක් ස්තූතියි අදහස්වලට.

@Asanga,
බිලිඳිය කෙටවීම ගැන පෝල් පීරිස්ගෙ මතය නම් මම අදමයි ඇහුවෙ. ගොඩක් වටින තොරතුරු ටිකක්! බෙදාගත්තාට ස්තූතියි.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-90265270739366217372011-12-02T09:58:19.498+05:302011-12-02T09:58:19.498+05:30මේ බ්ලොගය කියෙව්වේ අදයි. සුභ පැතුම්.
ඇහැලේපොල පව...මේ බ්ලොගය කියෙව්වේ අදයි. සුභ පැතුම්.

ඇහැලේපොල පවුලට දුන් දඬුවම ගැන වෙනස් මතයක් පළ කළා එක විද්වතෙක්. ඔහුගේ නම පෝල් පීරිස් විය යුතුයි. ඔහු මෙහිත් කියවෙන එක්නැලිගොඩගේ පරපුරින් පවත එන කෙනෙක්. ඔහු කියන ආකාරයට ඇහැලේපොල බිලිඳිය කෙටවීම බොරුවක්. එය රජු කෙරෙහි මිනිසුන් කළකිරවීමට ඉංග්රීසින්ගේ ඔත්තුකරුවන් සහ විරුද්ධවාදී රදළයන් පැතිරවූ කට කතාවක්. එක් ඉංග්‍රීසි නිලධාරියකු (හෙන්රි මාර්ෂල් දැයි මට හරියටම මතක නැහැ, මාර්ෂල් තමා කැප්පෙටිපොල විසින් සිය අවසන් මොහොතේ ධම්ම පදය තිළිණ කරනු ලබූ වෛද්‍යවරයා) කියා තිබෙනවා උඩරට සියල්ලන්ම මේ සිද්ධිය අසා ඇත්තේ ආරංචි මාත්‍රයෙන් පමණක් බව.

ඉහත කී විද්වතා පෙන්වා දෙන්නේ රජු මේ දඬුවම නියම කළේ එවකට පවතී සිරිත් නීති අනුවම බව. රාජ ද්‍රෝහියකුට දිය හැකි බරපතලම දඬුවම් දෙකක් තිබෙනවා, රොඩී රැහැට පිටමන් කිරීම හෝ සියලුම සාමාජිකයන් මරා දැමීම. මින් පළමුවැන්න වඩා අවමන් සහගත සහ කෲර ලෙස සැලකුණා. සමූල ඝාතනය නියම කරන ලද්දේ ඒ අනුව බවයි ඔහුගේ මතය. දරුවන් කෙටවීම එවක පවතී රාජ දඬුවම්වල නො ආ දෙයක්. කෙසේ හෝ මෙවැනි දෙයක් කල බව කියවෙනවා සීතාවක රාජසිංහ රජු. ඒ හැර කිසිදු අවස්ථාවක මෙය නියම කොට නැහැ.

මා මෙය ලීවේ බොහෝ කලකට පෙර කියවූ මතකයකින්. මූලික අදහස විනා නම් ගම් සහ විස්තර එතරම් නිරවුල්ව මතක නැහැ. ඒ ගැන සමා වෙන්න. තව එකක්. මෙහි කියවුන හුක් නම් නිලධාරියා මේජර්වරයකු නොවේ, කර්නල්වරයෙක්. ඔහු පසු කාලයකදී 1818 කැරැල්ලේදී බොහෝ තිරස්චීන ක්‍රියා කළ තැනැත්තෙක්. එය මෙහි ලීවේ ඔහු මානුෂික ගති ගුණවලින් හෙබි අයකු ලෙස පෙනී යා හැකි නිසා. රජු අල්ලා ගැනීමේදී මානුෂික ගුණයක් ප්‍රදර්ශනය කළේ ජෝන් ඩොයිලි. ඔහුගේ නියෝගය අනුවයි හුක් ඇතුළු පිරිස පැමිණ රජුට ගරු සරු ඇතිව සැලකුවේ. උඩරට සමග ගනු දෙනු කිරීමේදී ඩොයිලි කළ සට කපටකම් අපමණයි. ඔහු අති ශූර විචක්ෂණ නිලධාරියෙක්. බොහෝ අය ඔහු දන්නේ පරිපාලන නිලධාරියකු ලෙසයි. එහෙත් ජෙනරාල් ජෝන් ඩොයිලි හමුදා නිලධාරියෙක්. ලංකාවේදී ඔහු හමුදා සේවයේ යෙදී නැහැ. කෙසේ වුවත් ඔහු මිනිසකු වශයෙන් බොහෝ යහපත් ගති ගුණ තිබුණු කෙනෙක්.Asangahttps://www.blogger.com/profile/09268204735515848866noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-83749965215624052642011-11-29T17:26:48.920+05:302011-11-29T17:26:48.920+05:30සාඩම්බරනීය ලාංකීය ඉතිහාස මෙලස බොලොගයක දක්නට ලැබීම ...සාඩම්බරනීය ලාංකීය ඉතිහාස මෙලස බොලොගයක දක්නට ලැබීම ගැන සතුටු වෙමි :DMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-25983512497097595232011-11-14T10:21:18.874+05:302011-11-14T10:21:18.874+05:30@ විසිතුරු | visituru,
ඔව්. ඔබ හරි. මට කීමට උවමනා ...@ විසිතුරු | visituru,
ඔව්. ඔබ හරි. මට කීමට උවමනා කලේ ඉංග්‍රීසීන්ට යටත් වීමට පෙර ලංකාවේ රාජවංශයක අවසානය එසේ සිදුවූ බව.
ක්‍රි.ව.1707 සිට 1739 දක්වා මහනුවර රජකල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ තමයි අවසාන සිංහල රජු ලෙස සඳහන්වන්නේ. වයස 17දී රජවී වසර 32ක් පාලනය කර, ක්‍රි.ව. 1739 මැයි 13 දින රජු මියයන්නේ සිය නායක්කර් වංශික මෙහෙසියගේ සොහොයුරාට (ශ්‍රී විජය රාජසිංහ) උඩරට සිංහාසනය පවරා දෙමින්. ඊට මැදිහත්වී කටයුතු කලේ සරණංකර හිමියන් හා ඇහැලේපොළ මුදියන්සේ නම් මහාදිකාරම් වරයාය. එතැන්සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වාම උඩරට රජකම් කලේ නායක්කාර් වංශිකයන්.
එය පෙන්වා දුන්නාට ගොඩක් ස්තූතියි. :)nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-70405102308056353572011-11-13T22:48:08.921+05:302011-11-13T22:48:08.921+05:30ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහල රජ කෙනෙක් නෙවෙයි. ඔහු ...ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහල රජ කෙනෙක් නෙවෙයි. ඔහු වඩුග ජාතික සම්භවයක් සහිත අයෙක්. අවසාන සිංහල රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-54494431984376154382011-11-10T15:50:03.693+05:302011-11-10T15:50:03.693+05:30ගොඩක් වැරදි තීරණ වලට හේතුව බිමත් කමයි. ඒක එදාට මෙන...ගොඩක් වැරදි තීරණ වලට හේතුව බිමත් කමයි. ඒක එදාට මෙන්ම අදටත් වලංගු දෙයක් කියලයි මට නම් හිතෙන්නෙ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-9197905196342481701.post-65318651702647334372011-11-10T06:24:19.159+05:302011-11-10T06:24:19.159+05:30එළ :)එළ :)මල්ෂාන්http://malshaan.wordpress.com/noreply@blogger.com